ආයුබෝවන්

කඩුවෙල  මහා නගර සභා බල ප්‍රදේශය බස්නාහිර පළාතේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ. මෙම  බල ප්‍රදේශය උතුරින් කැළණි ගඟ මඟින්ද, නැගෙනහිරින් නාකඩමුල්ල ඇළ/ දිගල දෙනිය පිට ඇළ මඟින්ද, දකුණින් පුවක්ගහදෙනිය යාය/ මැදිඇල/ බන්ඩාරදෙනිය යන සිමා මගින්ද බටහිරින් ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව මාර්ගය/ දියවන්නා ඔය/ දියවන්නා වගුර මගින්ද මායිම් වේ.

කඩුවෙල  මහා නගර සභා බල ප්‍රදේශය බස්නාහිර පළාතේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ. විශාලත්වය අතින් සලකන විට මහා නගර සභා අතරින් ලංකාවේ පළමු තැන හිමිවන අතර ජලාශද ඇතුලත්ව මුඑ බිම් ප්‍රමාණය ව.කි.මි. 87.71 කි. මෙම භුමි ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 13.4% කි. 2016 වර්ෂය අවසන් වනවිට මෙම ප්‍රදේශයේ මුළු ජනගහණය 260,341 ක් ලෙස වාර්තා වී ඇත.

පුවත්

“කඩුවෙල නැවුම් විදුලිය” ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීම. 21.02.2023

තව දුරටත්
“කඩුවෙල නැවුම් විදුලිය”  ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීම. 21.02.2023

සාහිත්‍යාවලෝකනාභිමානී – 2022 සහ කාර්යසාධනාභිමානී – 2019/2020

තව දුරටත්
සාහිත්‍යාවලෝකනාභිමානී – 2022  සහ  කාර්යසාධනාභිමානී – 2019/2020

අයවැය – 2023

තව දුරටත්
අයවැය – 2023

කඩුවෙල මහා නගර සභා ප්‍රධාන කාර්යාලීය නව ප්‍රවේශ පරිශ්‍රය ජනතා අයිතියට.

තව දුරටත්
කඩුවෙල මහා නගර සභා ප්‍රධාන කාර්යාලීය නව ප්‍රවේශ පරිශ්‍රය ජනතා අයිතියට.

2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

තව දුරටත්
2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

විශේෂ නිවේදනයයි..!

තව දුරටත්
විශේෂ නිවේදනයයි..!

තාර්කික පරපුරක අඩහැරය “රිට්ස්බරි වාදීභ”

තව දුරටත්
තාර්කික පරපුරක අඩහැරය “රිට්ස්බරි වාදීභ”

2022 වර්ෂය සඳහා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

තව දුරටත්
2022 වර්ෂය සඳහා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

2022 – අය වැය සම්පාදනයට ජනතා යෝජනා ලබාගැනීම

තව දුරටත්

” 8 කඩුවෙල පුවත් වීමංසාව ” පුවත් පත ජනගත කරන ලදි.

තව දුරටත්
” 8   කඩුවෙල පුවත් වීමංසාව ” පුවත් පත ජනගත කරන ලදි.
©2019 කඩුවෙල මහා නගර සභාව - යාවත්කාලින කලේ : මාර්තු 17, 2023 @ 8:27 පෙ.ව. - නිර්මාණය ITRDA