පුස්තකාල සේවා සැපයිම
සාමාජික අයඳුම්පත – රු. 15.00
සාමාජික මුදල
වැඩිහිටි – රු. 100.00
ළමා – රු. 50.00
සාමාජිකත්වය අළුත් කිරීම වසර 02 වරක්
වැඩිහිටි – රු. 50.00
ළමා – රු. 25.00
පුමාද ගාස්තු වැඩිහිටි එක් පොතක් සඳහා
දින 01 සිට 30 දක්වා දිනකට – රු. 3.00
දින 31 සිට 90 දක්වා දිනකට – රු. 3.50
දින 91 සිට 180 දක්වා දිනකට – රු. 4.00
දින 180 ට වැඩි දක්වා දිනකට – රු. 5.00
(ළමා සාමාජිකත්වය සඳහා ප්‍රමාද ගාස්තු මින් 50 % කි.)
අන්තර්ජාල සේවා පහසුකම් පැය ½ කට රු. 25.00
පුස්තකාල පාඨක සමාජයේ සාමාජිකයෙකු අන්තර්ජාල සේවා පහසුකම් ලබාගැනීමේදී දිනකට පළමු පැය ½ ගාස්තුවෙන් නිදහස් වේ.
ඡායා පිටපත් සේවා සැපයිම
A4 තනි පැත්ත – රු. 3.00
A4 දෙපැත්ත – රු. 4.00
Legal තනි පැත්ත – රු. 5.00
Legal දෙපැත්ත – රු. 5.00
A3 තනි පැත්ත – රු. 7.00
A3 දෙපැත්ත – රු. 9.00
කඩුවෙල පුස්තකාලය දු.ක අංක : +94 113 560 167
අතුරුගිරිය පුස්තකාලය දු.ක අංක : +94 112 742 768
බත්තරමුල්ල පුස්තකාලය දු.ක අංක : +94 112 885 587