ක්‍රීඩා පිටිය වෙන් කර ගැනීම

පැලවත්ත ජී.එච් බුද්ධදාස ක්‍රීඩාංගනය වෙන් කිරීම බත්තරමුල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් සිදුකර ගත හැක.

කිංස්ලි ටී. වික්‍රමරත්න ක්‍රීඩාංගනය වෙන් කිරීම බත්තරමුල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් සිදුකර ගත හැක.

වැලිවිට ශාන්ත මරියා ක්‍රීඩාංගනය වෙන් කිරීම කඩුවෙල දිස්ත්‍රික් කාර්යාලය මගින් සිදුකර ගත හැක.

අභයපුර ක්‍රීඩාංගනය වෙන් කිරීම අතුරුගිරිය දිස්ත්‍රික් කාර්යාලය මගින් සිදුකර ගත හැක.

වැඩි විස්තර සදහා අමතන්න.

කඩුවෙල මහා නගර සභා ප්‍රධාන කාර්යාලය දු.ක අංකය 011 257 1200

බත්තරමුල්ල දිස්ත්‍රික් කාර්යාලය දු.ක අංකය 011 286 7865

අතුරුගිරිය දිස්ත්‍රික් කාර්යාලය දු.ක අංකය 011 256 1017