ගලි යන්ත්‍රයේ සේවය ලබාදීම

ගලි යන්ත්‍රයේ සේවය ලබා ගැනීම සඳහා ගාස්තු පහත පරිදි වේ.

කඩුවෙල මහා නගර බල ප්‍රදේශය තුළ (නේවාසික)
රු. 5000.00
කඩුවෙල මහා නගර බල ප්‍රදේශය තුළ (ව්‍යාපාරික)රු. 8000.00