බත්තරමුල්ල පුස්තකාලයේ අලුත් පොත් දොරට වැඩුම 2026.02.06 දින පවත් වන ලදි.