අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල 2026.02.04 කඩුවෙල මහා නගර සභා ප්‍රධාන කාර්යාලයේදි හා රන්පැලැස්ස කසල කළමනාකරණ මධ්‍යස්ථානයේ සමරන ලදි.