කඩුවෙල මහා නගර සභාව හා SLIIT ආයතනය අත්වැල් බැද සිදුකරන ලද සාමාන්‍ය පෙළ සිංහල, ඉතිහාසය හා ගණිතය සම්මන්ත්‍රණය ජනවාරි මස 20 හා 24 දින සාර්ථකව පවත් වන ලදි.