වරිපනම් බදු සම්බන්ධ ක්‍රියා පටිපාටිය

කාර්යයවගකීමකාලය
වරිපනම් දැන්වීම් නිකුත් කිරීමආදායම් පරීක්ෂකපෙර වර්ෂයේ දෙසැම්බර් 31 ට පෙර

නගර සභාව වෙත වරිපනම් බදු ගෙවීම

  1. අදාල වර්ෂයේ ජනවාරී 31ට පෙර වරිපනම් බදු ගෙවන පුද්ගලයින් සඳහා 10% ක වට්ටමක් ලබා දේ.
  2. කාර්තු වශයෙන්ද ගෙවීමේ පහසුකම් සලසා ඇත.

ඉල්ලුම්පත්‍රය භාගත කරන්න

වරිපනම් බදු අංකයක් ලබා ගැනීම සදහා අයදුම්පත්‍රය (ATD)  – මිල රු. 500.00

ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කර ඹබට අදාල දිස්ත්‍රික් කාර්යාලයට භාරදීමේ දි අයදුම්පත්

ගාස්තු අයකර ගැනිම සිදුවේ.