වැළිහිද ගොඩැල්ල සම්බන්ධවන පාළම ඉදිකිරීම…
වැළිහිද ගොඩැල්ල සම්බන්ධවන පාළම ඉදිකිරීම.
පළාත් බද මාර්ග සංවර්ධන අදිකාරිය හා එක්ව සංවර්ධනය නැවතී තිබූ පාලම සහ මාර්ගය සංවර්ධනය කිරීම සදහා ඇස්තමේන්තු ගතව ඇති රුපියල් 37,500,000.00 මුදල අප මහා නගර සභාවේ ප්‍රතිපාදන මගින් වෙන්කර කඩිනමින් සංවර්ධනය කරීම ආරම්භකරන ලදි.








