මාලබේ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය වඩාත් සුරක්ෂිත සහ පහසු කිරීමේ අරමුණින්, චන්ද්‍රිකා කුමාරතුංග මාවත අසල සිට අරංගල පාලම දක්වා කැනල් මාවත් දෙක කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු 2026.02.10 දින ආරම්භ කරන ලදී.