ආයුබෝවන්

කඩුවෙල  මහා නගර සභා බල ප්‍රදේශය බස්නාහිර පළාතේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ. මෙම  බල ප්‍රදේශය උතුරින් කැළණි ගඟ මඟින්ද, නැගෙනහිරින් නාකඩමුල්ල ඇළ/ දිගල දෙනිය පිට ඇළ මඟින්ද, දකුණින් පුවක්ගහදෙනිය යාය/ මැදිඇල/ බන්ඩාරදෙනිය යන සිමා මගින්ද බටහිරින් ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව මාර්ගය/ දියවන්නා ඔය/ දියවන්නා වගුර මගින්ද මායිම් වේ.

කඩුවෙල  මහා නගර සභා බල ප්‍රදේශය බස්නාහිර පළාතේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ. විශාලත්වය අතින් සලකන විට මහා නගර සභා අතරින් ලංකාවේ පළමු තැන හිමිවන අතර ජලාශද ඇතුලත්ව මුඑ බිම් ප්‍රමාණය ව.කි.මි. 91.76 කි. මෙම භුමි ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 13.1% කි. 2024 වර්ෂය වනවිට මෙම ප්‍රදේශයේ මුළු ජනගහණය 277,918 ක් ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද ජන හා නිවාස සංගණනය 2024 ගණන් ගැනීමේ අදියර අනුව වාර්තා වී ඇත.

පුවත්

චන්ද්‍රිකා කුමාරතුංග මාවත අසල සිට අරංගල පාලම දක්වා කැනල් මාවත් දෙක සංවර්ධනය කිරීම.

Read More
චන්ද්‍රිකා කුමාරතුංග මාවත අසල සිට අරංගල පාලම දක්වා කැනල් මාවත් දෙක සංවර්ධනය කිරීම.

බත්තරමුල්ල පුස්තකාලයේ අලුත් පොත් දොරට වැඩුම

Read More
බත්තරමුල්ල පුස්තකාලයේ අලුත් පොත් දොරට වැඩුම

අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

Read More
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

සාමාන්‍ය පෙළ සිංහල, ඉතිහාසය හා ගණිතය සම්මන්ත්‍රණය

Read More
සාමාන්‍ය පෙළ සිංහල, ඉතිහාසය හා ගණිතය සම්මන්ත්‍රණය

ජීව සමාධි – සරණක් අවැසිවූවන්ට සෙනෙහසින්

Read More
ජීව සමාධි – සරණක් අවැසිවූවන්ට සෙනෙහසින්

2026 නව වසර ආරම්භය කඩුවෙල මහා නගර සභාව…

Read More
2026 නව වසර ආරම්භය කඩුවෙල මහා නගර සභාව…

ස්වර්ණ ද්වාර – කඩුවෙල සාහිත්‍ය කලා මංගල්‍ය 2025

Read More
ස්වර්ණ ද්වාර – කඩුවෙල සාහිත්‍ය කලා මංගල්‍ය 2025

“අපේ කඩුවෙල අපේ දෑතින්” නගර පිරිසිදු කිරීමේ වැඩසටහන

Read More
“අපේ කඩුවෙල අපේ දෑතින්” නගර පිරිසිදු කිරීමේ වැඩසටහන

වැළිහිද ගොඩැල්ල සම්බන්ධවන පාළම ඉදිකිරීම…

Read More

ජගත් පරිසර දිනය අදයි ..

Read More

© 2018 කඩුවෙල මහා නගර සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : Mar 10, 2026 @ 8:53 am. නිර්මාණය : ITRDA