කඩුවෙල එලිමහන් රංග පීඨය

කඩුවෙල එළිමහන් රංග පීඨය හා භූමිය කුලියට දීම.

කඩුවෙල එළිමහන් රංග පීඨය හා භූමිය විවධ උත්සව අවස්ථාන් හා අලෙවි ප්‍රවර්ධන කටයුතු සදහා ඔබට ලබාගත හැක.

කඩුවෙල එළිමහන් රංග පීඨය හා භූමිය කුලියට දීම සමූහ වශයෙන් කුටි ලබා දීමේ දී වර්ග අඩි ප්‍රමාණය අනුව ගාස්තුව අය කෙරේ.

(අ)  වර්ග අඩි 5’ x4’ ප්‍රමාණයේ ඉඩකඩක් දිනකට                     1,000.00

(ආ)  වර්ග අඩි 10’ x10’ ප්‍රමාණයේ ඉඩකඩක් දිනකට                 5,000.00

(ඇ) වර්ග අඩි 20’ x 20’ ප්‍රමාණයේ ඉඩකඩක් දිනකට                 8,000.00

(ඈ) රංග භුමී පීඨය පමණක් (දිනකට)                                       10,000.00

(ඉ) රංග භූමී පිටිය පමණක් (දිනකට)                                        10,000.00

(ඊ) රංග පීඨය සමඟ මුළු භූමිය දිනකට                                      18,000.00