ආයුබෝවන්

කඩුවෙල  මහා නගර සභා බල ප්‍රදේශය බස්නාහිර පළාතේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ. මෙම  බල ප්‍රදේශය උතුරින් කැළණි ගඟ මඟින්ද, නැගෙනහිරින් නාකඩමුල්ල ඇළ/ දිගල දෙනිය පිට ඇළ මඟින්ද, දකුණින් පුවක්ගහදෙනිය යාය/ මැදිඇල/ බන්ඩාරදෙනිය යන සිමා මගින්ද බටහිරින් ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව මාර්ගය/ දියවන්නා ඔය/ දියවන්නා වගුර මගින්ද මායිම් වේ.

කඩුවෙල  මහා නගර සභා බල ප්‍රදේශය බස්නාහිර පළාතේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ. විශාලත්වය අතින් සලකන විට මහා නගර සභා අතරින් ලංකාවේ පළමු තැන හිමිවන අතර ජලාශද ඇතුලත්ව මුඑ බිම් ප්‍රමාණය ව.කි.මි. 91.76 කි. මෙම භුමි ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 13.1% කි. 2020 වර්ෂය අවසන් වනවිට මෙම ප්‍රදේශයේ මුළු ජනගහණය 281,282 ක් ලෙස වාර්තා වී ඇත.

පුවත්

රන් සම්මානය ජයග්‍රණය කාර්ය සාධන තරගාවලිය 2022/2023

තව දුරටත්
රන් සම්මානය ජයග්‍රණය කාර්ය සාධන තරගාවලිය 2022/2023

හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සදහා සම්මාන සහතිකයක්

තව දුරටත්
හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සදහා සම්මාන සහතිකයක්

ශාන්තාලෝකගම සහ බත්තරමුල්ල , තල්දියාවල නගර සභා පෙර පාසල් ත්‍රිත්වයේ 2023 වාර්ශික විවිධ ප්‍රසංගය.

තව දුරටත්
ශාන්තාලෝකගම සහ බත්තරමුල්ල , තල්දියාවල නගර සභා පෙර පාසල් ත්‍රිත්වයේ 2023 වාර්ශික විවිධ ප්‍රසංගය.

අයවැය – 2024

තව දුරටත්
අයවැය – 2024

රන් සම්මානය ජයග්‍රණය කාර්ය සාධන තරගාවලිය 2022/2023

තව දුරටත්
රන් සම්මානය ජයග්‍රණය කාර්ය සාධන තරගාවලිය 2022/2023

කඩුවෙල මහා නගර සභා සාහිත්‍ය උලෙළ 2023

තව දුරටත්
කඩුවෙල මහා නගර සභා සාහිත්‍ය උලෙළ 2023

2024 වර්ෂය සඳහා කඩුවෙල මහා නගර සභාවේ වාහන සංචිත රක්ෂණය කිරීම සදහා මිල ගණන් ලබා ගැනිම.

තව දුරටත්

සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම -2024 වර්ෂය

තව දුරටත්

යෝජිත බහු කාර්ය සේවා මධ්‍යස්ථානය සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාව 2023.08.27

තව දුරටත්
යෝජිත බහු කාර්ය සේවා මධ්‍යස්ථානය සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාව 2023.08.27

කඩුවෙල මහා නගර සභා දිනය 2023

තව දුරටත්
කඩුවෙල මහා නගර සභා දිනය 2023

©2019 කඩුවෙල මහා නගර සභාව - යාවත්කාලින කලේ : පෙබ. 8, 2024 @ 9:46 පෙ.ව. - නිර්මාණය ITRDA