ආයුබෝවන්

කඩුවෙල  මහා නගර සභා බල ප්‍රදේශය බස්නාහිර පළාතේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ. මෙම  බල ප්‍රදේශය උතුරින් කැළණි ගඟ මඟින්ද, නැගෙනහිරින් නාකඩමුල්ල ඇළ/ දිගල දෙනිය පිට ඇළ මඟින්ද, දකුණින් පුවක්ගහදෙනිය යාය/ මැදිඇල/ බන්ඩාරදෙනිය යන සිමා මගින්ද බටහිරින් ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව මාර්ගය/ දියවන්නා ඔය/ දියවන්නා වගුර මගින්ද මායිම් වේ.

කඩුවෙල  මහා නගර සභා බල ප්‍රදේශය බස්නාහිර පළාතේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ. විශාලත්වය අතින් සලකන විට මහා නගර සභා අතරින් ලංකාවේ පළමු තැන හිමිවන අතර ජලාශද ඇතුලත්ව මුඑ බිම් ප්‍රමාණය ව.කි.මි. 91.76 කි. මෙම භුමි ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 13.1% කි. 2022 වර්ෂය අවසන් වනවිට මෙම ප්‍රදේශයේ මුළු ජනගහණය 281,282 ක් ලෙස වාර්තා වී ඇත.

පුවත්

නව විවේකාගාරය විවෘත කිරීම.

තව දුරටත්
නව විවේකාගාරය විවෘත කිරීම.

බත්තරමුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරය නවීකරණය කිරිම

තව දුරටත්
බත්තරමුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරය නවීකරණය කිරිම

අඑත් පොතක් දොරට වැඩීම අතුරුගිරිය මහජන පුස්තකාලය හා බත්තරමුල්ල මහජන පුස්තකාලය – 2025

තව දුරටත්
අඑත් පොතක් දොරට වැඩීම අතුරුගිරිය මහජන පුස්තකාලය හා බත්තරමුල්ල මහජන පුස්තකාලය – 2025

ශාන්තාලෝක ගම හා බත්තරමුල්ල, තල්දියාවල පෙර පාසල් ත්‍රිත්වයේ දුවා දරුවන්ගේ වාර්ෂික වාර්ෂික පොල 2025

තව දුරටත්
ශාන්තාලෝක ගම හා බත්තරමුල්ල, තල්දියාවල පෙර පාසල් ත්‍රිත්වයේ දුවා දරුවන්ගේ වාර්ෂික වාර්ෂික පොල 2025

තලාහේන පොදු සුසාන භූමි පරිශ්‍රයේ අවමංගල උත්සව ශාලාවක් ඉදිකිරීම

තව දුරටත්
තලාහේන පොදු සුසාන භූමි පරිශ්‍රයේ අවමංගල උත්සව ශාලාවක් ඉදිකිරීම

සභා කටයුතු පිලිබද පුහුණු වැඩසටහන

තව දුරටත්
සභා කටයුතු පිලිබද පුහුණු වැඩසටහන

පෙරපාසල් ළමුන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්.

තව දුරටත්
පෙරපාසල් ළමුන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්.

Clean Sri Lanka වැඩසටහන

තව දුරටත්
Clean Sri Lanka වැඩසටහන

ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන්

තව දුරටත්
ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන්

2025 නව වසරේ වැඩ ඇරඹුම.

තව දුරටත්
2025 නව වසරේ වැඩ ඇරඹුම.

© 2018 කඩුවෙල මහා නගර සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : අප්‍රේල් 11, 2025 @ 4:02 ප.ව.. නිර්මාණය : ITRDA