වරිපනම් බදු සම්බන්ධ ක්‍රියා පටිපාටිය
කාර්යය | වගකීම | කාලය |
---|---|---|
වරිපනම් දැන්වීම් නිකුත් කිරීම | ආදායම් පරීක්ෂක | පෙර වර්ෂයේ දෙසැම්බර් 31 ට පෙර |
නගර සභාව වෙත වරිපනම් බදු ගෙවීම
- අදාල වර්ෂයේ ජනවාරී 31ට පෙර වරිපනම් බදු ගෙවන පුද්ගලයින් සඳහා 10% ක වට්ටමක් ලබා දේ.
- කාර්තු වශයෙන්ද ගෙවීමේ පහසුකම් සලසා ඇත.
ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කර ඹබට අදාල දිස්ත්‍රික් කාර්යාලයට භාරදීමේ දි අයදුම්පත් ගාස්තු අයකර ගැනිම සිදුවේ.