කඩුවෙල මහා නගර සභා ප්‍රධාන කාර්යාලීය නව ප්‍රවේශ පරිශ්‍රය ජනතා අයිතියට.
කඩුවෙල මහා නගර සභා ප්‍රධාන කාර්යාලීය නව ප්‍රවේශ පරිශ්‍රය / පෙරටු කාර්යාලය සහ නාගරික ලේකම් දෙපාර්තමේන්තුව,කඩුවෙල දිස්ත්‍රික් කාර්යාලය ප්‍රතිසංවර්ධනය කර ජනතා මෙහෙවර සඳහා විවර කිරීම 2022 නොවැම්බර් 24 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 ට ගරු නගරාධිපති බුද්ධික ජයවිලාල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු උප නගරාධිපතිතුමා ඇතුලු ගරු නාගරික මන්ත්‍රීතුමන්ලාගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි.නාගරික කොමසාරිස් දිල්රුක්ෂි ගමගේ මහත්මිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගි විය.