මාලබේ නගරය පිරිසිදු කිරීමේ වැඩ සටහන 2020.02.18

කඩුවෙල මහා නගර සභාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ සරසවියේ තාක්ෂණ පීඨයේ සිසු දරු දැරියන් එක්ව සිදුකල මාලබේ නගරය පිරිසිදු කිරීමේ වැඩ සටහන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.