වාදීභ – විවාද තරගාවලියේ පළමු වටයේ තරග – 2020.02.17 – I කොටස

කඩුවෙල මහා නගර සභාවේ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප කොට්ඨාශයේ සංවිධානයෙන් සී/ස සිලෝන් බිස්කට් සමාගම ද එක්ව සංවිධානය කරනු ලබන වාදීභ – විවාද තරගාවලියේ පළමු වටයේ තරග

  • බටපොත සුදර්ශන මහා විද්‍යාලය
  • මුනිදාස කුමාරතුංග විද්‍යාලය
  • සිරි පැරකුම්බා විද්‍යාලය
  • සෝමාදේවී බාලිකා විද්‍යාලය

2020.02.17 වන දින කඩුවෙල මහා නගර සභාවේ බත්තරමුල්ල දිස්ත්‍රික් කාර්යාල ප්‍රධාන ශාලාවේ දි අති සාර්ථකව අවසන් වුණි.

මෙහි අවසාන මහා තරගාවලිය 2020 මැයි මස 14 වන දින අපේගම පරිශ්‍රයේදි අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියළු කටයුතු සුදානම්කර ඇත.