වාදීභ – විවාද තරගාවලියේ පළමු වටයේ තරග – 2020.02.14
“තාර්කික පරපුරක් උදෙසා අඩහැරය“
වාදීභ විවාද තරගාවලිය 2019-2020
කඩුවෙල මහා නගර සභාවේ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප කොට්ඨාශයේ සංවිධානයෙන් සී/ස සිලෝන් බිස්කට් සමාගම ද එක්ව සංවිධානය කරනු ලබන වාදීභ – විවාද තරගාවලියේ පළමු වටයේ තරග
- ජයවර්ධනපුර බාලිකා විද්‍යාලය
- මහරගම ජනාධිපති විද්‍යාලය
- මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලය
- කොට්ටාව ආනන්ද මහා විදයාලය
- නාවල ජනාධිපති විද්‍යාලය
- කොට්ටාව ධර්මපාල විද්‍යාලය
- විද්‍යාරාජ මහා විද්‍යාලය
- පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය
- ආනන්ද බාලිකා විදයාලය
2020.02.14 වන දින බත්තරමුල්ල රෝයල් ප්ලාසා ශාලාවේදී අති සාර්ථකව අවසන් වුණි.
මෙහි අවසාන මහා තරගාවලිය 2020 මැයි මස 14 වන දින අපේගම පරිශ්‍රයේදි අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියළු කටයුතු සුදානම්කර ඇත.