වාදීභ – විවාද තරගාවලියේ පළමු වටයේ තරග – 2020.02.13 – II කොටස
“තාර්කික පරපුරක් උදෙසා අඩහැරය“
වාදීභ විවාද තරගාවලිය 2019-2020
කඩුවෙල මහා නගර සභාවේ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප කොට්ඨාශයේ සංවිධානයෙන් සී/ස සිලෝන් බිස්කට් සමාගම ද එක්ව සංවිධානය කරනු ලබන වාදීභ – විවාද තරගාවලියේ පළමු වටයේ තරග.
- බෝමිරිය ජාතික පාසල
- විද්‍යාවර්ධන විද්‍යාලය
- කොට්ටේ ජනාධිපති විද්‍යාලය
- නුගේගොඩ අනුලා විද්‍යාලය
- කොලොන්නාව බාලිකා විද්‍යාලය
- ආනන්ද ශාස්රාල විද්‍යාලය
- රාහුල බාලිකා විද්‍යාලය
- ජයවර්ධනපුර බාලිකා විද්‍යාලය
- මාලබේ ආදර්ශ පිරිමි විද්‍යාලය
2020.02.13 වන දින බත්තරමුල්ල රෝයල් ප්ලාසා උත්සව ශාලාවේ දි අති සාර්ථකව අවසන් වුණි.
මෙහි අවසාන මහා තරගාවලිය 2020 මැයි මස 14 වන දින අපේගම පරිශ්‍රයේදි අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියළු කටයුතු සුදානම්කර ඇත.