වාදීභ – විවාද තරගාවලියේ පළමු වටයේ තරග – 2020.02.13 – I කොටස

කඩුවෙල මහා නගර සභාවේ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප කොට්ඨාශයේ සංවිධානයෙන් සී/ස සිලෝන් බිස්කට් සමාගම ද එක්ව සංවිධානය කරනු ලබන වාදීභ – විවාද තරගාවලියේ පළමු වටයේ තරග.

  • ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය
  • කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලය
  • තලංගම විද්‍යාවර්ධන විද්‍යාලය
  • ශාන්ත තෝමස් විද්‍යාලය
  • මාලබේ රාහුල බාලිකා විද්‍යාලය
  • විද්‍යාරාජ මහා විද්‍යාලය
  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය

2020.02.13 වන දින කඩුවෙල මහා නගර සභාවේ කාර්යාලිය ශ්‍රවණාගාර ශාලාවේ දි අති සාර්ථකව අවසන් වුණි.

මෙහි අවසාන මහා තරගාවලිය 2020 මැයි මස 14 වන දින අපේගම පරිශ්‍රයේදි අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියළු කටයුතු සුදානම්කර ඇත.