කඩුවෙල යාකල ප්‍රදේශයේ අඩු අදායම් පවුලක් වෙත නිවසක් – 2020.02.12

අතිගරු ජනාදීපති ගෝඨාභය රාජපක්ශ මැතුදුන්ගේ හා ,5 වන විධායක ජනපති ගරු අගමැති මහින්ද රාජපක්ශ මැතිතුමන්ලාගේ සංකල්පයකට අනුව ගමට හෙටක් රටට ගෙයක් තේමාව අනුව කඩුවෙල යාකල ප්‍රදේශයේ අඩු අදායම් පවුලක් වෙත නිවසක් ඉදි කර දීම සදහා වැඩ ආරම්භ කරන ලදි.