පැල සිටවීමේ වැඩසටහන – 2020.01.08

පරිසර සුරක්ෂිත පැල සිටවීමේ වැඩසටහනක් 2020 ජනවාරි මස 08 වන දින උදෑසන 8.00 ට ගරු බස්නාහිර පලාත් ආණ්ඩුකාරතුමියගේ සහභාගීත්වයෙන් අරුක්පිටිය වැව අසලදී පවත්වන ලදි.