නත්තල් සැමරුම් වැඩසටහන – 2019.11.24

ගරු නගරාධිපති බුද්ධික තුෂාර ජයවිලාල් මැතිතුමාගේ සංකල්පයකට අනුව කඩුවෙල නාගරික මන්ත්‍රී ප්‍රසන්න විලත්ගමුව මැතිතුමා හා වැලිවිට කතොලික පල්ලියේ ආදරණීය පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල මහ නගර සභාවේ සේවක මහත්ම මහත්මින්ගේ සහභාගිත්වයෙන් කඩුවෙල ඉතිහාසයේ ප්‍රථම වතාවට කඩුවෙල මහා නගර සභාවේ නත්තල් සැමරුම් වැඩසටහනක් අද දින පැවැත්විය.