පෙර පාසල් ගුරු පුහුණු වැඩසටහන – 2019.10.05

ගුරු දිනය වෙනුවෙන් පෙර පාසල් ගුරු පුහුණු වැඩසටහනක් කඩුවෙල මහ නගර සභාවේ රොබට් ගුනවර්ධන අනුස්මරණ ශාලාවේදී පවත් වන ලදි.