කඩුවෙල මහ නගර සභාවේ පශු වෛද්‍ය අංශය මෙහෙයවීමෙන් ලෝක ජලභීතිකා දිනය හා සත්ව දිනය නිමිත්තෙන් ” සතුන් වෙනුවෙන් අපි” වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස පැවති පාසල් චිත්‍ර තරගයේ ත්‍යාග සහ සහතික පත් ප්රදානෝත්සවය.