“හොදම දේ දරුවන්ටයි” තේමාව යටතේ ඉහළ බෝමිරිය “පිපෙන කැකුලු” ළමා සමාජයේ ඉල්ලීම පරිදි කඩුවෙල මහ නගර සභාව විසින් අංග සම්පූර්ණ කල ප්රජා ශාලා ගොඩනැගිල්ල 2019.09.29 දින දරුවන්ගේ පරිහරණයට ලබා දුන් වගයි.