2020 ජාතික සාහිත්‍ය උළෙල සදහා පැවැත් වූ මූලික වැඩසටහන – 2019.09.13

2020 ජාතික සාහිත්‍ය උළෙල සදහා කඩුවෙල මහ නගර සභාව හා එක්ව පැවැත් වූ මූලික වැඩසටහන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අනූෂා ගෝකුළ මහත්මිය, සහන් රංවල මහතා, අමිත්ත වීරසිංහ මහතා, එඩ්වඩ් මල්ලවාරච්චි මහතා ප්‍රමුඛ විශිෂ්ට සාහිත්‍යධරයන් හා එක්ව කඩුවෙල මහ නගර සභා ශාලාවේදී පැවැත්විය.