හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් සදහා සම්මාන සහතිකයක්

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් 2022 වර්ෂය සඳහා හොඳම වාර්ෂික වාර්තාව සහ ගිණුම් තරඟයෙන් දිවයිනේ සියලු  මහානගර සභා අතරින් අප නගර සභාව සම්මාන සහතිකයක් හිමිකරගත් වගයි.