කඩුවෙල මහා නගර සභා සාහිත්‍ය උලෙළ 2023

සාහිත්‍ය මාසයට සමගාමිව කඩුවෙල මහා නගර සභාව මෙහෙයවු සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රිහකයන්ට සහතික පත්‍ර  ප්‍රදානය සහ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කඩුවෙල පුරවරයේ කලාකරුවන් ඇගයීම.

˝ වලාතුවට කෝඩිමලක් ˝ නමින් 2023 සාහිත්‍ය උලෙළෙ 2023.11.18 වන දින කඩුවෙල මහ නගර සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විය.