යෝජිත බහු කාර්ය සේවා මධ්‍යස්ථානය සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාව 2023.08.27

 

කඩුවෙල මහා නගර සභාවේ පොදු අරමුදලින් පොතුඅරාව කැකුණගහවත්ත ක්‍රීඩා පිටියේ ඉදිකීරිමට යෝජිත බහු කාර්ය සේවා මධ්‍යස්ථානය සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාව 2023.08.27 වන දින සුබ මොහොතින් සිදුකරන ලදී.