කඩුවෙල මහා නගර සභා ක්රීඩා උළෙල
කඩුවෙල මහා නගර සභාවේ සේවක සේවිකාවන්ගේ සුහදතාවය සහ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින්, කඩුවෙල නගර සභා දිනය වෙනුවෙන් පවත්වනු ලබන කඩුවෙල මහා නගර සභා ක්රීඩා උළෙල අගෝස්තු 08 වන දින පැලවත්ත ජී.එච්.බුද්ධදාස ක්රීඩාංගනයේදී පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා…!