ජනාධිපති පරිසර සම්මාන උළෙල 2021 – 2022
මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද ” ජනාධිපති පරිසර සම්මාන 2021-2022 ” උළෙලේ දී පළාත් පාලන ආයතන කාණ්ඩය යටතේ පාරිසරික සංරක්ෂණය සදහා විශිෂ්ඨ දායකත්වයක් ලබා දෙමින් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම වෙනුවෙන් කඩුවෙල මහා නගර සභාවේ රන්පැලැස්ස තෙවන ස්ථානයෙන් පිදුම් ලද වගයි.