දෙසවන් සනහන සිත් නිවාලන
අමා මහා සම්බුදුරජාණන් වහන්සේගේ
අපරිමිත ගුණ ගැයෙන…
වෙසක් බැති ගී සරණිය-
මැයි මස 06 වන දින සවස 06ට කඩු‍වෙල එළිමහන් රංගපීඨයේ,
මැයි මස 07 වන දින සවස 06ට අතුරුගිය මෙගා සිටි ඉදිරිපිට,
මැයි මස 08 වන දින සවස 06ට බත්තරමුල්ල නගර මධ්‍යයේ.
බැති සිතින් ඹබ සැමට ආරාධානා….!