කඩුවෙල මහා නගර සභා ප්‍රධාන කාර්යාලීය

නව ප්‍රවේශ පරිශ්‍රය / පෙරටු කාර්යාලය

සහ නාගරික ලේකම් දෙපාර්තමේන්තුව,

කඩුවෙල දිස්ත්‍රික් කාර්යාලය ප්‍රතිසංවර්ධනය කර

ජනතා මෙහෙවර සඳහා විවර කිරීම

2022 නොවැම්බර් 24 වන බ්‍රහස්පතින්දා

පෙරවරු 9.30 ට ගරු නගරාධිපති බුද්ධික ජයවිලාල් මැතිතුමාගේ

ප්‍රධානත්වයෙන් ගරු උප නගරාධිපතිතුමා ඇතුලු

ගරු නාගරික මන්ත්‍රීතුමන්ලාගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි.

නාගරික කොමසාරිස් දිල්රුක්ෂි ගමගේ මහත්මිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගි විය.