8 කඩුවෙල පුවත් වීමංසාව පුවත් පත ජනගත කරන ලදි.

” 8 කඩුවෙල පුවත් වීමංසාව”  මංගල කලාපය නිකුත් කිරීම ගරු කර්මාන්ත අමාත්‍ය, කඩුවෙල සංවර්ධන කමිටු සභාපති විමල් වීරවංශ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 15 වන දින පෙරවරු 10.15ට බස්නාහිර පළාත් ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදි.

කඩුවෙල තොරතුරු මෙන්ම පොදු පාඨකයාටද වැදගත්වන ලිපි, විශේෂාංග ඇතුලත්කර තිබෙන අතර මෙය මුද්‍රත පුවත් පතක් හා ඊ පුවත් පතක් ලෙස නොමිලේ ලබාගත හැක.

ඊ පුවත් පත : http://kaduwela.mc.gov.lk/8.pdf