ඉටුකමට කඩුවෙල යුතුකම

ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට කඩුවෙල මහා නගර සභාව මගින් රුපියල් 743,620ක මුදලක් ලබා දෙන ලදී.