ජනාධිපති පරිසර සම්මාන – 2019.10.29

මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද ” ජනාධිපති පරිසර සම්මාන 2019 ” උළෙලේ දී පළාත් පාලන ආයතන කාණ්ඩය යටතේ  පාරිසරික සංරක්ෂණය සදහා විශිෂ්ඨ දායකත්වයක් ලබා දෙමින් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම වෙනුවෙන් ඇගයීමට පාත්‍ර වූ වගයි.
මේ සදහා නොමද සහයෝගය ලබා දුන් කඩුවෙල ආසනයේ සියලු ජනතාවට හද පිරි ස්තූතිය.