ගරු නගරාධිපති රන්ජන් ජයලාල් මැතිතුමන් සහ ගරු මන්ත්‍රීතුමන්ලා සහ තුමියන්ලා දිවුරුම් ලබාදීම.
කඩුවෙල මහා නගර සභාවේ තෙවන ධුර කාලය ආරම්භ කරම්න් ගරු නගරාධිපති රන්ජන් ජයලාල් මැතිතුමන් සහ ගරු මන්ත්‍රීතුමන්ලා සහ මන්ත්‍රීතුමියන්ලාගේ ප්‍රධානත්වයෙන් දිවුරුම් ලබාදීම 2025 ජුනි 02 දින සිදු කරන ලදි.







