වාදීභ – විවාද තරගාවලියේ පළමු වටයේ තරග – 2020.02.17 – II කොටස

“තාර්කික පරපුරක් උදෙසා අඩහැරය“
වාදීභ විවාද තරගාවලිය 2019-2020

කඩුවෙල මහා නගර සභාවේ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප කොට්ඨාශයේ සංවිධානයෙන් සී/ස සිලෝන් බිස්කට් සමාගම ද එක්ව සංවිධානය කරනු ලබන වාදීභ – විවාද තරගාවලියේ පළමු වටයේ තරග

  • වැලිවිට සාන්ත මරියා විද්‍යාලය
  • දැඩිගමුව කණිෂ්ඨ විද්‍යාලය
  • ශ්‍රි දේවමිත්ත මහා විද්‍යාලය
  • විද්යාලෝක විද්‍යාලය
  • සාන්ත ජෝසප් විද්‍යාලය

2020.02.17 වන දින කඩුවෙල මහා නගර සභාවේ රොබට් ගුණවර්ධන ගුණානුස්මරණ ශාලාවේ දි අති සාර්ථකව අවසන් විය.

මෙහි අවසාන මහා තරගාවලිය 2020 මැයි මස 14 වන දින අපේගම පරිශ්‍රයේදි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියළු කටයුතු සුදානම්කර ඇත.