2020 නව වර්ෂය සදහා පෙර පාසල ආරම්භ කිරීම – 2020.01.06

නොමිලේ පවත්වාගෙන යන කඩුවෙල මහා නගර සභාවට අයත් අතුරුගිරිය පෙර පාසල සදහා 2020 නව වර්ෂයට ළමුන් ඇතුලත් කිරීම සහ පෙර පාසල ආරම්භ කිරීමේ අවස්ථාව.