ගලි යන්ත්‍රයේ සේවය ලබාදීම
ගලි යන්ත්‍රයේ සේවය ලබා ගැනීම සඳහා ගාස්තු පහත පරිදි වේ.
කඩුවෙල මහා නගර බල ප්‍රදේශය තුළ (නේවාසික) | රු. 5,461.20 |
කඩුවෙල මහා නගර බල ප්‍රදේශය තුළ (ව්‍යාපාරික) | රු. 6,634.20 |
කඩුවෙල මහා නගර බල ප්‍රදේශය පිට (නේවාසික) | රු. 7,807.20 |
කඩුවෙල මහා නගර බල ප්‍රදේශය පිට (ව්‍යාපාරික) | රු. 8,980.20 |