ආදාහනාගාර වෙන් කරවා ගැනීම

බත්තරමුල්ල, තලාහේන, කොතලාවල ගැමුණුපුර, කළපළුවාව, හෝකන්දර දකුණ, පහළ බෝමිරිය, ඔරුවල සහ බටපොත ආදාහනාගාරයන් කඩුවෙල මහා නගර සභාවට අයත්ව පවත්වාගෙන යයි.

(අ.) වයස අවු. 18 අඩු තැනැත්තෙකුගේ (මහා නගර සභා සීමාව තුළ ) මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා  – රු. 2500.00

(ආ.) වයස අවු. 18 අඩු තැනැත්තෙකුගේ (මහා නගර සභා සීමාවෙන් පිටත) මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා – රු. 3000.00

(ඇ.) වැඩිහිටි තැනැත්තෙකුගේ (මහා නගර සභා සීමාව තුළ ) මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා – රු. 5000.00

(ඈ.) වැඩිහිටි තැනැත්තෙකුගේ (මහා නගර සභා සීමාවෙන් පිටත ) මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා – රු. 6500.00ක් ලෙස අයකිරීම් සිදු කරනු ලබයි.

  • භූමිදානය කිරීම සදහා – රු 500.00