ජලනල එළිමේදී මහා නගර සභා බල ප්‍රදේශය තුළ මාර්ග පළුඳු කිරීමට අවසර ලබාගැනීම

  1. ඉල්ලුම්කරු විසින් ජල සම්පාදන මණ්ඩලය මඟින් දෙනු ලබන ලිපිය ඉදිරිපත් කිරීම.
  2. අදාළ ලිපිය වරිපනම් අංශය වෙත ඉදිරිපත් කර වරිපනම් ගෙවන නම නිවැරදි දැයි පරික්ෂා කර ආදායම් පරීක්ෂක වාර්තාව ලබාගැනීම.
  3. වැඩ අධිකාරී/ තාක්ෂණ නිලධාරී විසින් අයකළ යුතු මුදල තීරණයට යොමු කිරීම.
  4. අදාළ ගාස්තු අයකිරීම.
  5. දිස්ත්‍රික් නිලධාරී අත්සනින් අවසරලත් ලිපිය නිකුත් කිරීම.