මාලඹේ වැව පාර සංවර්ධනය කර ජනතා අයිතියට – 2019.07.20

ගරු නාගරික මන්ත්‍රී ප්‍රසන්න විලත්ගමුව මැතිතුමාගේ ඉල්ලීම මත කඩුවෙල මහා නගර සභා පොදු අරමුදලින් මාලඹේ වැව පාර සංවර්ධනය කර 20.07.2019 දින ජනතා අයිතියට පත් කරන ලදි. මෙම අවස්ථාවට ගරු නගරාධිපති බුද්ධික තුෂාර ජයවිලාල් මැතිතුමා හා හිටපු පලාත් සභා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ ඇතුලු නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහභාගි විය.