මාර්ග සංවර්ධනය

මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත්බඳ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන පොදු අරමුදල් යොදවා සංවර්ධනය කරන ලද සියලු මාර්ග සහ සංවර්ධනය කිරීමට යෝජිත මාර්ග සංවර්ධන සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.  (මහා නගර සභා බල ප්‍රදේශය තුළ)