CLEEN UP Mobile app එක පිළිබදව මව්බිම පුවත්පත සමඟ පවත්වන ලද සාකච්ඡාව.

කඩුවෙල මහා නගර සභාවේ කසළ එකතු කිරීම කළමනාකරණය කිරීම සදහා බාවිතා වන ‘CLEEN UP’ Mobile app එක පිළිබදව කඩුවෙල මහා නගර සභාවේ නාගරික කොමසාරිස් සංජීව බන්දුකීර්ති මහතා මව්බිම පුවත්පත සමඟ පවත්වන ලද සාකච්ඡාව. 2019.09.18 වන දින.