කඩුවෙල මහා නගර සභා දිනය – 2019

“දැනට අටයි – ගමන යසයි ”

කඩුවෙල මහා නගර සභාවට වසර අටක් පිරීම නිමිත්තෙන් 2019.08.08 දින පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේ ගරු නගරාධිපති බුද්ධික තුෂාර ජයවිලාල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

එදිනට සහභාගී වීමට ගෞරවයෙන්
කඩුවෙල මහා නගර සභාවේ සේවයේ නියුතු සියලුම සේවකයින්ට ආරාධනා…!