ජපන් ජාතික දූත පිරිස සමඟ කළ සාකච්චාව

ජපන් ජාතික යමද්‍රා මසාඹ් මහතා ප්‍රධාන දූත පිරිසක් කඩුවෙල මහා නගර සභාවට අවශ්‍ය යන්ත්‍රෝපකරණ කිහිපයක් පර්ත්‍යාග කිරිමේ මුලික සාකච්ඡාවක් සදහා ගරු නගරාධිපති බුද්ධික ජයවිලාල් මැතිතුමා ප්‍රධාන පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රී තුමන්ලා හමු විය. මෙහි සම්බන්ධිකරණය විපක්ෂ නායක ප්‍රේම රංජිත් පෙරේරා මැතිතුමා විසින් සිදුකරන ලදි.