පුරහල ගමට – පුරපති ජංගම සේවය

“පුරහල ගමට- පුරපති ජංගම සේවය” වැඩසටහන යටතේ යාකාල හා වැලිහිද ප්‍රදේශය සංවර්ධන කටයුතු දියත් කිරීම 2019.01.12. දින පැවැත් විය.

මෙහි දී ,

  • නොමිලේ ඇස් පරීක්ෂාව සහ ඇස් කණ්නාඩි ලබා දීම.
  • ජලභීතිකා රෝගය තුරන් කිරීම සදහා බල්ලන් එන්නත් කිරීම.
  • දඩ මුදලින් තොරව හිග වරිපනම් බදු ගෙවීමට අවස්ථාව ලබා දීම.
  • පාසල් ළමුන් සදහා සපත්තු වවුචර පත් ලබාදීම.
  • පුස්තකාල සේවා ලබා දීම. * වීථි පහන් අළුත්වැඩියා කිරීම.
  • ආයුර්වේද සහ බටහිර වෙද්යම සායන පැවැත්විම.
  • විශේෂ සුව නාරී පරීක්ෂාව පැවැත්වීම.
  • නොමිලේ නීති උපදෙස් ලබා දීම.
  • ගැබිනි මව් වරුන් සදහා පෝෂණ මළු ලබා දීම.
  • සහන මිලට කොම්පෝස්ට් බදුන් සහ පොහොර ලබා දීම, වැනි සේවා රැසක් ලබාදිම සිදු කරන ලදි.